0 Likes
Share
Ikigai - ඉකිගායි
ඉ කි ගා යි (දීඝායු ලැබීමේ ජපන් ක‍්‍රමය) පරිවර්තනය - සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන මිතුදම් නංවා ගැනීම, සරල ආහාර වේලකට හුරුවීම, විවේකය, ක‍්‍රමානුකූල ව්‍යායාම යහපත් සෞඛ්‍යයට හේතුවන බව සත්‍යය කී. එසේ වුව මේ ශතවාර්ෂිකයෝ අනුගමනය කරන හදවතට එකඟව සාමූහිකව කටයුතු කිරීම මගින් සියවැනි උපන්දිනයෙන් එහාට ද උපන්දින සැමරීමට මඟ පාදාගෙන ඇත. දීර්ඝායු විඳීමට ඔවුන්ට දිව මතුරක් වූයේ ‘ඉකිගායි’ යන්නයි. මේ පොතේ පරමාර්ථය වන්නේ ජපානයේ ශතවාර්ෂිකයන්ගේ එ් පැවැත්මේ රහස් ඔබට ඉදිරිපත් කොට ඔබටත් ‘ඉකිගායි’ සොයාගැනීමට උදව් කිරීමයි. එමගින් ඔබේ ජීවිතයත් සතුටින් පිරි දිගු ගමනකට යොමු කිරීමයි.
Author: Syril Chandrasekara Gunawardhana
Category: Translations
Language: Sinhala සිංහල
Downloads: 169
Views: 1.7K
Published: 4 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments