0 Comments

පාට පිරුවට #02

පාට පිරුවට #02

නිකුත් වී ඇත්තේ ආසන කීපයක ප්‍රතිඵල පමණක් වුවද සමස්ත ප්‍රතිඵලය කෙසේ ද යන්න හර්ෂණ අබේසූරිය මේ වන විටත් දැන සිටියේය. වසර දාහතක් පුරා බලයේ සිටි රජය බිඳ වැටෙමින් විපක්ෂය විශිෂ්ඨ ජයග්‍රහනයකට මුල පුරමින් තිබුණි. හර්ෂණ අබේසූරිය ලොවටම රහසින් මේ සැඟව යන්නට යත්ත දරන්නේද එහෙයිනි.

Author: සුනෙත් අනුරාධ කොග්ගලහේවා

Category: Romance

Language: Sinhala සිංහල

Downloads: 11

Views: 199

Published: 2 months ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.