2 Comments

පාට පිරුවට

පාට පිරුවට

අවිස්සාවේල්ල කොළඹ මාර්ගය පාළුවට ගොස් ඇත. ඉඳ හිට හමුවන වාහන දෙක තුනද පොලිස් හෝ හමුදා වාහනය. දහවල පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් ඇත්තේ දැන්ය. මාර්ගය පාළුවට ගොස් ඇතත් කිසිවෙක් තවම නින්දට ගොස් නැතැයි හර්ෂණ සිතා ගත්තේ මග දෙපස නිවෙස්වල තවමත් දැල්වෙන විදුලි පහන් නිසාය. ඔවුන් ඡන්ද ප්‍රතිඵල නරඹනවා විය යුතුය. තවමත් නිකුත් වී ඇත්තේ ආසන කීපයක ප්‍රතිඵල පමණක් වුවද සමස්ත ප්‍රතිඵලය කෙසේ ද යන්න හර්ෂණ අබේසූරිය මේ වන විටත් දැන සිටියේය. වසර දාහතක් පුරා බලයේ සිටි රජය බිඳ වැටෙමින් විපක්ෂය විශිෂ්ඨ ජයග්‍රහනයකට මුල පුරමින් තිබුණි. හර්ෂණ අබේසූරිය ලොවටම රහසින් මේ සැඟව යන්නට යත්ත දරන්නේද එහෙයිනි.

BIXBI

BIXBI

66 Geeks

Author: සුනෙත් අනුරාධ කොග්ගහේවා

Category: Romance

Language: Sinhala සිංහල

Downloads: 71

Views: 1.1K

Published: 1 year ago

What do you think?

No comments yet! Add one to start the conversation.

Comments
  • Suneth
    Suneth

    පාට පිරැවට 2 නැද්ද

    9 months ago
  • Yasantha
    Yasantha

    වැඩේ ලස්සනයි දිගටම කරගෙන යන්න.ජය වේවා

    1 year ago