0 Likes
Share
Sherlock Holmes Abirahas Dosthara - ෂර්ලොක් හෝම්ස් අබිරහස් දොස්තර
“මම නම් හිතන්නේ, මෙතැන එහෙම මිත්‍රත්වයක් තියෙන්න හැටියක් නෑ මම කීවෙමි. ඒ දෙන්නා අහසට පොළොව වගේ වෙනස් අන්ත දෙකක දෙන්නෙක් – චරිතය, හැසිරීම, ගතිගුණ. පෙනුම – මේ හැමදේකින්ම * “අපි දෙන්නා ගැන හිතුවත්, ඒ විදියයි නේද වොට්සන්, තරමක් දුරට හරි? මං ගෙදර විසිත්ත කාමරය ඇතුළෙ ඉලක්කයට වෙඩි තැබීම පුහුණු වෙනවා. මරණයෙන් පස්සේ සිරුරේ සිදුවන තැලීම් ගැන බලන්න, මළසිරුරු වලට වේ වැලෙන් පහරදෙනවා. මගේ කාමරය. මේසය හැම තැනකම අවුල්. නමුත් ඔබ ඒකෙ අනික් පැත්ත”
Author: Chandana Mendis
Category: Crime Fiction
Language: Sinhala සිංහල
Downloads: 33
Views: 936
Published: 8 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments