0 Comments

ගිරග සසල විය

ගිරග සසල විය

කිසිදු අරමුණකින් තොරව, ජෙරාඩ් සූරියවංශ නිදන කාමරයේ ජනේලයට පෙනෙන, පහළ උද්‍යානයේ ඇති පොකුණ මැද අඹා ඇති කිරිගරුඬ ගැහැනු රුව දෙස බලා සිටින්නට විය. කලුවරේ එම රුව සුදු පැහැයට පෙනෙන්නේ සුදු ඇඳගත් ගැහැනිය ගෙවත්තේ ඉන්නා සේය. රැයේ නිහඬ බව සමඟ පරිසරයට ගුප්ත බවක් එක් වී ඇත. ඒ නිහඬ ගුප්ත බව ජෙරාඩ් සූරියවංශගේ සිතට සෙමින් සෙමින් කෝපයක් එකතු කරලීය.

Author: දර්ශනා ශම්මි විජේතිලක

Category: Young Adult

Language: Sinhala සිංහල

Downloads: 48

Views: 429

Published: 2 months ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.