0 Comments

සින්දුර් 1 - Sindur 1

සින්දුර් 1 - Sindur 1

සෑම වසන්තයක්ම එන්නේ කටක ගිම්හානයකට පසුය. වයලී කරව පිවචී ගිය තුරුලතා මත අළුත් දළුමල් පුබුදින්නේ ගිම්හානයේ කටුක චණ්ඩ පළිගැනීමෙන් පසුය. වසන්තය අත් විදින්නට පින් ලබන්නේ ගිම්හානය දරා ගන්නට පපුවක් ඇති අයටය. මම මගේ නවකතා පිවිතයේ ගිම්හාන සමයක් පසු කළෙමි. හිම භීෂණ මරණයේ සිතල අත් වීදී ඒ ගිම්හානය මම ජය ගත්තෙමි මේ ඊට පසුව අතු කිණිති මත නිර්මාණ කුසුම් පොකුරු පිටන් පිපී සැලෙන ඒ කුසුම් මත රොන් සුණු වැහි සුවඳ ගලන වසන්තයයි. මගේ වසන්තයේ පිපුණු සුන්දරම කුසුම සින්දුර්ය. මේ කසුම් පුබුදන්නට

BIXBI

BIXBI

66 Geeks

Author: Sujeewa Prasanna Arachchi

Category: Romance

Language: Sinhala සිංහල

Downloads: 168

Views: 2.5K

Published: 1 year ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.