14 Likes
Share

Mai mara prasangaya - මැයි මාර ප්‍රසංගය
එයා ආපු කෙනා පමණයි. ඉතින් ආපු කෙනා නෙමෙයිද යන්න ඕනි කෙනා? ආපු කෙනා නේන්නම් යන්න ඕනි කෙනා. ඒ හින්දම එයා ඇවිත් ගිය කෙනා. මම හිටපු කෙනා. හිටපු කෙනා තමයි ඉන්න කෙනා වෙන්නෙත්.ඒ හින්ද මං තාමත් ඉන්න කෙනා. ඒත් බැරිවෙලාවත් මං ආපු කෙනා උනානම්,කොහොමටවත් මං ගිය කෙනා වෙන්නෙනම් නෑ. එදාටත් මං ඉන්න කෙනා විතරම යි...' -මැයි මාර ප්‍රසංගය-
Author: Mahinda Prasad Masimbula
Category: Romance
Language: Sinhala සිංහල
Downloads: 971
Views: 43K
Published: 8 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
7 Comments