0 Comments

මායා - Maya

මායා - Maya

අදුරුම අදුරු අමාවක මහ රෑක එක පාළු පළාතකට මහ වැසිත් එක්ක කුණාටුවක් හැමුවා. අහැට ඇගිල්ලෙන් ඇන්නත් නොපෙනෙන තරමට පළාතම අදුරු වෙලායි තිබුනේ එක පාරටම කවුරු හරි කෑගහන සද්දයක් ඇහුනා. එත් ඒක පාළු පළාතන්නේ එතකොට කවුඩ මේ කෑගහන්නේ එක ගෑණු ළමයෙක්ගේ කටහඬක් වගේ ඒත් එක්කම ඒ පාළු පළාත මැදින් යන පාර දිගේ කවුරු හරි දුවගෙන ආවා එයා දුවගෙන එන ගමන් පිටිපස්ස හැරී හැරී ආවේ කවුරු හරි එයාගේ පස්සේ පන්නනවා වගෙයි. ඔව්, එහෙම තමයි. එයගේ පිටිපස්සේ කොල්ලෝ දහ දෙනෙක් විතර පන්නගෙන.......

Author: Pavithra Manasi Samarasekara

Category: Horror Fiction

Language: Sinhala සිංහල

Downloads: 93

Views: 1.4K

Published: 1 year ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.