0 Comments

Sri Lankawe Ganikawo - ශ්‍රී ලංකාවේ ගණිකාවෝ

Sri Lankawe Ganikawo - ශ්‍රී ලංකාවේ ගණිකාවෝ

මෙම ග්‍රන්ථය පුරා වසර 4 ක් තුළ කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයකි.මෙහි ඇතුළත් වන්නේ ගණිකාවන් පිළිබඳ ඔවුන්ගෙන්ම ලබා ගත් රෙතුරුය.මනුෂ්‍යන් ලෙස ඔවුන් දෙස බලා සානුකම්පිතව කරනු ලබන විග්‍රහ මීට ඇතුලත්ය.ගණිකාවන්ගේ පරම්පරා තුනක් මින් නියෝජනය වෙයි. ඔවුන් කතා කරන හැටි, අඳින හැටි, පමණක් නොව ලිංගිකව කටයුතු කරන හැටිද මෙයින් පැහැදිලි වේ.මෙම පර්යේෂණ ආරම්භ වුයේ ගණිකාවන් ගැන එළිපිට කතා කරන්නටවත් අකමැති වු යුගයක අද තත්වය වෙනස් වී ඇතත් මේ අය ගැන මනුෂ්‍යන් ලෙස සලකා කරනු ලබන සානුකම්පිත විවිරණයක් ප්‍රථම වරට මෙම ග්‍රන්ථයෙන් හෙළිදරවු වේ.අපේ සමාජයේ ප්‍රබල ප්‍රශ්නයක් ගැන මනුෂ්‍ය ඇසින් බලාගැනීමට මින් හැකි වේ

Author: Nandasena Rathnapala

Category: Lifestyle

Language: Sinhala සිංහල

Downloads: 31

Views: 452

Published: 1 month ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.