0 Comments

Man Bhooridaththa Therun - මන් භූරිදත්ත මහා තෙරුන්

Man Bhooridaththa Therun - මන් භූරිදත්ත මහා තෙරුන්

මෙකල ලෝකයේ පහළ වූ අති උත්තම විපස්සනා භාවනා ගුරුවරුන් අතුරෙන් අති ශ්‍රේෂ්ඨ ගණයේ ගුරුවරයෙක් ලෙස තම ශිෂ්‍යයින්ගේ ප්‍රශංසාවට ලක් වූ ආචාර්යය මත් භූරී දත්ත තෙරුන් වහන්සේගේ ඇසුරට පැමිණි අය තුළ ධර්මය පිළිබඳ කිසිම ගැටළු හෝ සැක නොවීය. තායිලන්තයේ පමණක් නොව ලාඕස් රටේ හා නොයෙක් ප්‍රදේශ වල අප්‍රමාණ ගිහි පැවිදි ශිෂ්‍යයෝ සිටියහ. උන්වහන්සේගේ ජීවන ප්‍රවෘත්තිය සැබවින්ම වමත්කාරය. මුල් යුගයේ සිට බෞද්ධ භික්ෂුවක් ලෙස උග්‍ර තපස් රකිමින් අවසාන මොහොත දක්වා කළේ එකම ප්‍රාතිහාර්යයකි. එය පුදුම එලවයි.

Author: Bhikkhuni Dr.Kusuma

Category: Religion & Spirituality

Language: Sinhala සිංහල

Downloads: 27

Views: 555

Published: 1 year ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.