0 Likes
Share
Nihada Sakshi - නිහඬ සාක්ෂි
යම් අයකු අභිරහස් ලෙස මරා දමන ලද්දේ ද?, නැතහොත් ස්වාභාවික ලෙස මිය ගියේ ද? යන්න ස්ථිර වශයෙන්ම නිගමනය කිරීමට, ඇසින් දුටු සාක්ෂිවලට (eye witness) වඩා සමහර අවස්ථා වල මළසිරුර පරීක්ෂා කිරීමෙන් සහ මළසිරුර තිබූ ස්ථානය (scene) පරික්ෂා කිරීමෙන් ලබා ගන්නා තොරතුරු බෙහෙවින් වැදගත් වේ. ඒවා අපි ‘නිහඬ සාක්ෂි’ (silent evidence) වශයෙන් හඳුන් වන්නෙමු. මෙම කතාන්තර සියල්ලෙහිම දැක්වෙන පරිදි, සත්‍ය හෙළි වනුයේ කිසියම් 'නිහඬ සාක්ෂියක් හෝ එවන් සාක්ෂි කිහිපයක් පදනම් කර ගෙන ය. එවන් සාක්ෂි මතු කර ගන්නා ආකාරය පියවරෙන් පියවර පැහැදිලිව ඉදිරිපත් කිරීමට මෙහිදී මම දැඩි ආයාසයක් දැරුවෙමි. - චන්ද්‍රසිරි නිරිඇල්ල
Author: Chandrasiri Niriella
Category: Lifestyle
Language: Sinhala සිංහල
Downloads: 16
Views: 173
Published: 1 month ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments