0 Likes
Share
Apuru Iskole Apuru Soyuriyo - අපූරු ඉස්කෝලේ අපූරු සොයුරියෝ
"මම හිතන්නේ මේවා රීට ට ඕනෑ නැතිව ඇති. ඔව්...... මේ පරණ සටහන් ගොඩක් නේ." එසේ සිතූ ඇලිසන් මේසය උඩ තිබූ කඩදාසි ගොන්න අතට ගත්තාය. ඉන් පසුව වහ වහා උදුන ළඟට ගිය ඇය කඩදාසි ගොන්න ලිපට ඔබා ගිණි දැල්වූවා ය. රීටාගේ වේදනාත්මක බෙරිහන් දීම ඇයට ඇසුණේ ඒ වේලාවේදී යි. "මං හිතුවා........... මං හිතුවා ඔයා මගේ ප්‍රශ්න පත්‍ර ටික ගනියි කියලා. අනේ දෙවියනි! ඔයා ඒවට ගිනි තිබ්බද ? මෝඩ කෙල්ල......... ඔයා මගේ ප්‍රංශ සටහන් ටිකට ගිනි තිබ්බද?" රීටා බෙරිහන් දෙමින් ගිනි උඳුන අසලට දුව එද්දී ඇලිසන් බියපත්ව පැත්තකට වූවාය. ගිනි දළු වෙලෙන කඩදාසි ගොන්න ඉවතට අදින්නට උත්සහ කළද ...
Author: Sudath Rohan
Category: Translations
Language: Sinhala සිංහල
Downloads: 98
Views: 1K
Published: 7 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
1 Comments