2 Likes
Share

Ballekuge Hadawatha - බල්ලෙකුගේ හදවත
ෂාරික්" හරි අපූරු බල්ලෙක්. නිර්ධන පන්තියේ බල්ලෙක් උනත් ෂාරික්ටත් පෙන්නන්න බැරි නිර්ධන පාන්තිකයන්වමයි. ඒ මොකද ෂාරික්ට කරන තරමක් හිරිහැර කරදර කරන්නෙත් නිර්ධන පාන්තිකයන්මයි. බඩිගින්නේ වේලී වේලී තුවාල වෙලා සීතලේ ගැහි ගැහී ඉන්න අසරණ ෂාරික්ට ධනවත් විද්‍යාඥයෙක් හමුවෙලා කන්න දෙයක් දුන්නොත් මොකක් වෙයිද. ඇත්තටම ෂාරික්ට පිලිප් පිලිපොවිච්ව පේන්නේ පරිත්‍යාගශීලී ප්‍රභූ මහත්මයෙක් විදිහට. ඒ නිසයි ෂාරික් එක පයින්ම පිලිප් පිලිපොවිච් එක්ක යන්න කැමති වෙන්නෙ. ඒ පිලිප් ගේ නව සොයාගැනීමකට තමාව ලක් වෙන බව නොදැන. කොහොම උනත් ෂාරික්ට මහා විද්‍යාඥ පිලිප් මිනිස් මොලයක් බද්ධ කරන්නේ නව අරගලයක් මූලාරම්භයක් සනිටුහන් කරන්න.
Author: Gamini Viyangoda
Category: Translations
Language: Sinhala සිංහල
Downloads: 7
Views: 252
Published: 1 month ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments