0 Comments

බදුල්ල බලා - Badulla Bala

බදුල්ල බලා - Badulla Bala

කුඩා පොද වැස්සකට පසු රතු පැහැති මිට්සුබිෂි රථය වැව රවුමේ විත් තහඩු දිරා තිබුණු කඩ පේලියක් අසල නතර කළෙමි.කඩයේ හුන් කාන්තාවට මදහසක් පා ලී පුටුවකට බර දී හිද ගත්තෙමි. කඩ කාමරයේ ඇතුළතින් රූපවාහිනියේ විද්‍යාව පාඩමක් විකාශය වෙමින් තිබිණි. කඩයේ හුන් කාන්තාව පිටතට පැමිණ මා දෙස බලා වික්ෂිප්ත වූවාය.මේ...මේ මහත්තයා ද විද්‍යාව උගන්වන මලිත් කුසුම් සිරි කියන්නෙ, යි ඇසුවේ මගෙන් නිශ්චිත පිළිතුරක් බලාපොරොත්තුවෙනි.

BIXBI

BIXBI

66 Geeks

Author: Ravindu Nilanga Priyadarshana

Category: Romance

Language: Sinhala සිංහල

Downloads: 59

Views: 827

Published: 1 year ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.