0 Comments

Niruwath Wanaraya - නිරුවත් වානරයා

Niruwath Wanaraya - නිරුවත් වානරයා

ර්තමාන ශිෂ්ටාචාර සමාජයේ අප මෙහෙය වන බලවේගය වී ඇත්තේ අපේ වානර මුතුන් මිත්තන්ගෙන් ලැබුණු අමු සත්ත්ව හැඟීම් හා ආශාවන්ද ? කෙතරම් දියුණු මොළයක් තිබුණත් මිනිසා තවමත් හැසිරෙන්නේ දැනට ජීවත්වන කාමුක වානරයා ලෙසයි. මිනිසාගේ සමාජීය, චාරිත්‍ර , වාරිත්‍ර , හැසිරීම් රටා , ආලයෙන් බැඳීම් , හැඟීම් හා ලිංගික චර්යාව ආදී සියල්ල විමසුමකට ලක් කරන මෙය අපේ සිතුම් පැතුම් හා ආකල්පවල මූලික පෙරළියක් ඇති කළ හැකි ආකාරයේ ග්‍රන්ථයකි.

Author: S.M.Banduseela

Category: Translations

Language: Sinhala සිංහල

Downloads: 13

Views: 147

Published: 1 month ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.