5 Likes
Share
Apuru Iskole Apuru Dawas - අපූරු ඉස්කෝලේ අපූරු දවස්
ශාන්ත ක්ලෙයාර් බාලිකා විදුහලට පැමිණි ඉසබෙල් හා පැට්‍රිෂියා දැන් ටිකෙන් ටික පාසලට හුරු වෙනවා. ගොඩක් නරක හිතුවක්කාර නිවුන් ළමයි විදිහට හිතාගෙන හිටපු ඔවුන් දෙන්නා දැන් ටිකෙන් ටික තමන්ගේ දක්ෂකම් පෙන්වන්න පටන් අරගෙන. එක දවස් මිස් කෙනඩි පංතියට උගන්වන්න ආවා. හරි ම පුදුමයි පංතියේ තිබුණ කබඩ් එකක් ඇතුළෙන් අමුතු ශබ්දයක් ඇහෙනවා. මිස් කෙනඩි ගිහින් කබඩ් එකේ දොර ඇරියා විතරයි කළු ම කළු පාට තඩි බළලෙක් කබඩ් එකෙන් එළියට පැන්නා. මිස් කෙනඩි කොතරම් බය වුණා ද කියනවා නම් පංතියෙන් එළියට දුවගෙන ගියා.
Author: Sudath Rohan
Category: Translations
Language: Sinhala සිංහල
Downloads: 105
Views: 1.4K
Published: 7 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments