0 Comments

ගෞතම සසුනේ පිහිට ලබන්නට

ගෞතම සසුනේ පිහිට ලබන්නට

බුදු සසුනේ පිහිට පිළිසරණ සලසාගෙන සතර අපා දුකින් මිදෙනු කැමති ශ්‍රාවකාගේ ජීවිතයේ නොපිරිහෙන ලෙස පිහිටිය යුතු අංග සතරක් තිබේ. “සෝතාපත්ති අංග” යනුවෙන් හැදින්වෙන්නේ ඒවායි. එම සෝතාපත්ති අංග සතර පිළිබඳව සවිස්තරාමකව කරුණු ගෙනහැර දක්වමින් අභිසන්ද සූත්‍රය ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනාවන් සතරක් එක්තැන් කොට සම්පාදන කරන ලද්දකි. උදාර වූ පුණ්‍ය ගංගාවන් උපදවා දෙන, සුගති රැකවරණ සලසන, සතර අපායෙන් නිදහස් කරවන මේ උතුම් සෝතාපත්ති අංග උපදවාගැනීමට රිසි වූ සුපින්වත් ඔබට මෙම උතුම් සදහම් ග්‍රන්ථය වටිනා මාර්ගෝපදේශනයක් සපයනු ඇත."

Author: පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Category: Religion & Spirituality

Language: Sinhala සිංහල

Downloads: 1

Views: 167

Published: 3 months ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.