1 Likes
Share
Sherlock Holme Pradeepagarayee Wickramay - ෂර්ලොක් හෝම්ස් ප්‍රදීපාගාරයේ වික්‍රමය
රතු කූඩැල්ලා “කළු හැඳගත්තු ඒ ගෑනි මිනිත්තුවට නොපෙනී ගියා…. හරියට මහපොළොවෙන් වාෂ්පවෙලා ගියා වගේ. එහෙම එකක් මගේ ජීවිතේට දැකලා නෑ දෙයියම්පා! ඉසදෝරා පර්සානෝ අබිරහස ඔළුවේ අමාරුව! පිස්සු! සිහි විකල්වෙලා! පාර්සලය ඇරලා පෙට්ටිය දිහා බලාගෙන මරළතෝනි දෙනවා. ඒ පෙට්ටිය ඇතුළෙ හිටියෙ පුංචි සතෙක්…… පණුවෙක්! දිහා බලලා ඉසදෝරාගේ සිහිය විකල්වෙලා.
Author: Chandana Mendis
Category: Crime Fiction
Language: Sinhala සිංහල
Downloads: 23
Views: 878
Published: 8 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments