1 Likes
Share
Sherlock Holmes Egypt Shapaya - ෂර්ලොක් හෝම්ස් ඊජිප්තු ශාපය
“එය තමා අර මහාචාර්ය විලියම්ස් එංගලන්තයේදී හොරුන්ගේ ප්‍රහාරයකට ලක්වීම. සොහොන්වල කැණීම් කර. වටිනා මුතුමැණික් රත්රන් සොයාගත් බව ආරංචි වුණාම. ඒවා මංකොල්ලකෑම ප්‍රහාර එල්ල කිරිම, ඊජිප්තුවෙදි සිදුවුණා නම් ඒක පුදුමයක් නොවෙයි. ඒ මොකද එහේ ඒවටම සූදානම් වුණු හොර කල්ලි ඉන්නවා. නවීන ආයුධ වලින් සන්නද්ධවුණු මේ හොරු බොහොම දෙනෙක්, ඊජිප්තුවෙන් සහ ඒ අවට අරාබි රටවලින් බිහිවුණු. මිනීමරු අරාබිකාරයො. යුරෝපයේ උපත ලැබූ සුදු ජාතිකයනුත් මොවුන් අතර නැතිවා නොවෙයි.”
Author: Chandana Mendis
Category: Crime Fiction
Language: Sinhala සිංහල
Downloads: 38
Views: 832
Published: 8 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments