0 Likes
Share
HANSA GIGIRUM
ඔයාගේ හිනාවෙන ඇස් වල මං දැක්කෙ සංසාරයක් පුරාවට ඔයාවම ඉල්ලන්න හිතෙන විදිහේ ආදරයක්. ඒක හරියට පාරමිතාවක් වගේ.. හිනාවෙනවා වගේ පෙනුනට මගෙ ඇස් දෙක තිබ්බේ කොහොමටත්ම අඬ අඬ. ඒ හින්ද ඔයා ගෙනාපු අලුත් කඳුල මට බර වැඩි නැහැ. ඒ කඳුල මට දුකක් නෙවෙයි සතුටක්..
Author: Wathsala Karunarathna
Category: Romance
Language: Sinhala සිංහල
Downloads: 6
Views: 260
Published: 1 month ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments