0 Comments

Baddegama - බැද්දේගම

Baddegama - බැද්දේගම

"පහුව දා හින්නිහාමි පරණ හේනක දර අවුළමින් සිටිනු පෙනිණ. මුවා ද ඈට ටිකක් දුරින් දළු කමින් සිටියේය. හදිසි ශබ්දයකින් හින්නිහාමි කලබල වූවා ය. ගමෙන් පැමිණි කුඩා මිනිස් පිරිසක් කැලයෙන් මෑත්වී ඈට ත් මුවාට ත් අතර සිට ගත්තා ය. ඈ එදෙස බලන විට ම පළමු වෙනි ගල මුවා දෙසට විසිවනු පෙනිණ. එය එල්ලේ වැරදී ගිය කෙණෙහි දෙවනු ව ගලක් මුවාගේ බඳ හරහා වැදිණ. ඉන් මුවා ඉදිරියට පැන්නේ ය. හින්නිහාමි ත් කෑ ගසා ගෙන ඌ වෙතට දිව්වා ය. මුවා නතර වී ඇගේ කටහඬට කන් දුන්නා ය. එවිටම ගල් වරුසාවක් ඌ පිට කඩා හැලෙන්නට වන. තොරක් නැති ගල් පහරවල් අතර මොහොතකින් මුවා හිස යට කරගෙන වැටුණේ ය. උගේ ගාත් දෙක දෙ දන ලඟින් කැඩී තුබුණේ ය...

Author: A P Gunarathna

Category: Lifestyle

Language: Sinhala සිංහල

Downloads: 4

Views: 104

Published: 1 month ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.