0 Comments

Persona - පර්සෝනා

Persona - පර්සෝනා

විලාසිතා ලෝකය සහ තරගකාරී ව්‍යාපාර ලෝකය තිර පසුබිම කරගෙන ලියවී ඇති "පර්සෝනා" නවකතාව 2017 පෙබරවාරි 25දින එළිදක්වන ලදී. ආශාව කෙරෙහි මිනිසා දක්වන අසීමිත ලැදියාව මෙන්ම බලය ලබාගැනීමට වසගය යොදාගැනීම පිළිබද මෙයින් නිරුපණය වේ. ඔබගේ එක් මුහුණක් ලොවට පෙනෙයි. ඔබගේ තවත් මුහුණක් ළගම ඉන්න අයට පෙනෙයි. ඔබගේ අනිත් මුහුණ ලෙහෙසියෙන් නොපෙනෙයි

Author: Kelum Weligama

Category: Romance

Language: Sinhala සිංහල

Downloads: 45

Views: 801

Published: 6 months ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.