0 Likes
Share
Aduru Kaniyama - අඳුරු කැණියම
“සර්, බල්ලන්ව ලිහන්න එපා. බල්ලො දුවන්න ගත්තොත් ආපහු හොයන්න වෙන්නෙ නෑ...” ගිනිඅවියක් රැගෙන ඔවුන් වෙත දිව එන අතර අනව්වූ කෑ ගැසුවේය. ඔවුන් තිදෙනාම තම ගිනිඅවි ඉදිරියට මානාගෙන ඉදිරියට ගමන් කළේ සීරුවෙනි. ගව පට්ටිය අසල ඔවුන් නතර වූ අතර අධිබලැති විදුලි පහනේ ආලෝකයෙන් ඒ ප්‍රදේශය ආලෝකමත් වී තිබුණි. ගවයන් අතර යම් කැලඹීමක් ඇතිව තිබූ අතර උන් නොසන්සුන් ලෙස කෑ ගසන ආකාරය ඔවුන්ට ඇසුණි. “තාත්තෙ අර බලන්න...” ඩේසි පැවසුවේ ඇගේ විදුලි පන්දම ගව පට්ටියට නුදුරෙන් තිබූ වේල්ල දෙසට යොමු කරමිනි.
Author: Anuradhi Gajanayake
Category: Politics
Language: Sinhala සිංහල
Downloads: 35
Views: 405
Published: 5 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments