1 Likes
Share
Batalanda Commission Report Sinhala - බටලන්ද කොමිසමේ වාර්තාව
ජවිපෙ දෙවන කැරැල්ලේදී වධකාගාර වල දුක්විද සිය ගණනින් නොව දහස් ගණනින් මිය ගියෝය. ඔවුන්ගේ සිරුරු පුළුස්සා හෝ ගංගාවල පා කර හරින ලදී. වධකාගාර ස්ථාපිත වූයේ රජයේ ආයතන, කුළියට ගත් පෞද්ගලික නිවාස, පොදු ස්ථාන සහ නිවාස සංකීර්ණයන්හිදීය. කොළඹින් පිට ප්‍රචලිත වධ කඳවුරු පිහිටියේ මාතර එළියකන්ද, පැලවත්ත, ඇඹිලිපිටිය ජාතික පාසල ඉදිරිපිට මහවැලි නිල නිවාස, කළුතර සොරණාතොට වත්ත, ගාල්ල වලව්වත්ත, අගුණුකොලපෑලැස්සේ ප්‍රජා ශාලාව, මැදිරිගිරිය ඒකනායක, දඹුල්ලේ පැල්වෙහෙර රජයේ ගොවිපල, බදුල්ලේ හාලිඇල මෝටර්ස් ගරාජය, හලාවත පොල්වත්ත, වැලිගම කඳවුර, මාතර තලල්ලේ කම්කරු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය....
Author: Nandana Weerarathne
Category: Crime Fiction
Language: Sinhala සිංහල
Downloads: 102
Views: 1.8K
Published: 8 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments