0 Comments

නෙතු කඳුලු - Nethu Kadulu

නෙතු කඳුලු - Nethu Kadulu

නෙතුලි උදෑසනින්ම සූදානම් වී පහළට ආවේ කලායතනය වෙත යාමටය. උසස්පෙළ විභාගයෙන් පසුව ඇය කලායතනයට එක් වූයේ නර්තනයට දැක්වූ දැඩි ආශාව නිසාමයි. වෛද්‍යවරුන් වන නෙතුලිගේ මවත් පියාත් දෙදෙනාම වෙසෙන්නේ ඕස්ට්‍රේලියාවේ ය. ඔවුන් සමඟ නොරැඳි නෙතුලි ලංකාවට ආවේ ඇගේ වැඩිමහල් සොයුරිය නර්මදා සමඟිනි. කලායතනයට එක් වී ඉතා කෙටි කලකින් නෙතුලි එහි කැපී පෙනෙන ශිෂ්‍යාවක වූවාය. මේ දිනවල කලායතනයේ සියලු දෙනාම වෙහෙස වන්නේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ප්‍රසංගයක් වෙනුවෙන් ය.

BIXBI

BIXBI

66 Geeks

Author: chamudi dissanayake

Category: Romance

Language: Sinhala සිංහල

Downloads: 78

Views: 1.1K

Published: 1 year ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.