0 Comments

Theresa - තෙරේසා

Theresa - තෙරේසා

Tess of the D’urbervilles කෘතිය අ.පො.ස උසස් පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය විෂයය සඳහා අතිරේක කියවීම් පොතක් ලෙස නිර්දේශ කර ඇත.ටෙස් උතුරා යන සතුටකින් පිරි තරුණියකි. ඇගේ ජීවිතය ඒ තරම් ම ප්‍රීතිමත් විය හැකිව තිබුණි. නමුත් ඇගේ නියම හිමිකරුවා ඉදිරියට නො එන හෙයින් වැරදි මිනිසා ඇයව ඩැහැ ගන්නේ ය. මේ සිදුවීම් දෙස බලා සිටින අපට ‘ඇයට යන්න දෙන්ඩ එපා.” කියා කෑ ගැසීමට තරම් සිත් දෙයි. එහෙත් ඒ වන විටත් ප්‍රමාදය සිදු වී හමාරය. එය සිදු වූයේ අවුරුදු සිය ගණනකට පෙර දීය. එය අදත් සිදු වෙයි, හැම දා මත් සිදු වෙයි. අපට කළ හැක්කේ කුමක් ද?

Author: Sisira Alahakoon

Category: Romance

Language: Sinhala සිංහල

Downloads: 37

Views: 864

Published: 1 year ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.